Colombo Today Local News

රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය අපයෝජනය කරලා “ඇමතිකමෙන් නෙරපනු” දොස්තර සංගමය වැඩ වර්ජණයක

rajitha 26

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශයේ කටයුතු වලට දේශපාලනම වශයෙන් මැදිහත් වන බවත් එය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් ඔහුගේ බිරියද ඇමති නියෝජනය කරමින් අමාත්‍යාංශ රැස්වීම්වලට එන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කල වෛද්‍ය නිලධාරී සංගමය සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඇමැතිවරයාගේ සමීපතම ඥාතියකු ගංවතුර අනාථයනට අමාත්‍යංශයේ බෙහෙත් අමාත්‍යංශ වාහන වලින් බෙදා දෙන බව සංගමයේ ලේකම් දොස්තර නවීන්ද සොයිසා මහතා චෝදනා කළේය.

මේ අතර වෛද්‍ය මාරුවීම් පිළිවෙත උල්ලංඝණය කර ඇතැයි පැවසූ සංගමය ලබන 31 වැනිදා වැඩ වැරුමකටද සැරසෙන බවද පැවසීය.

Related posts

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබ පැතුම්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස අළු කරයි

colombotoday

බස් ගාස්තුව අඩු කිරීමට බස් සංගම් එකග වෙයි…

colombotoday

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

colombotoday

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

colombotoday