වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh) මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
ශ්රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.