Colombo Today Local News

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

loan22

2015 වර්ෂය සදහා අනුමත මුදල ඉක්මවා දෙගුණයකින් රජය ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පසුගිය වසරට අදාළව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ඊයේ නිකුත් කෙරුණු අතර එහි අඩංගු කරුණු විගනකාධිපතිවරයා විසින් ද දක්වා ඇති බවයි ඔහු කියා සිටියේ.

Related posts

පොහොට්ටුව පළාත්සභා මැතිවරණයට සූදානම්.. මහ ඇමති අපේක්ෂකයන්ගේ නම් යෝජනා වෙයි

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

හාමුදුරුවරු දෙනමක් හා ජනාධිපතිලා දෙන්නෙක්. | ගෝඨාභය බුද්‌ධ ශාසනයට කරණ අසාධාරණය

colombotoday