Colombo Today Local News

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාගැනීමට නව දිනයක් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පවසයි.

දැනට පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු නව දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

ඒ අනුව සිකුරාදා දිනයේ සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාගැනීමට මීට පෙර ගෙන තිබූ තීරණය ඉදිරි පැය 48 තුළ ක්‍රියාත්මක නොවෙනු ඇත.

Related posts

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

Admin