Colombo Today Local NewsUncategorized

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

මෙවර අයවැයෙන් කරන ලද බදු සංශෝධන අනුව රථවාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බව මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ නව සංශෝධන අනව ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා පනවා තිබූ බදු ප්‍රතිශතය 5% සිට 50% දක්වා වැඩි කර ඇති අතර නව ගණනය කිරීම් අනුව හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 5 – 8ත් අතර ගණනකින් මිළ ඉහල යන බවයි. වෑන් රථ වලට පනවා තිබූ බදු ප්‍රතිශතය 80% සිට 150% දක්වාද වැඩිකර තිබෙන ඒ අනුව වෑන් රථයක මිල ලක්ෂ 25කින් පමණ ඉහළ යන බව ඔහු පවසයි.

ආනයන බදු වලට අමතරව ආදායම්බදු දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථවාහන සදහා අයකර අමතර ගාස්තුද ඉහළ දමා ඇති අතර දුම් පරීක්ෂා ගාස්තුව රු.5000ක් වැඩි කර තිබෙන බවද එම සංගමය පවසයි.

Related posts

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියත් බිඳවැටෙයි

Admin

ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

Admin

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

colombotoday

IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම ගැන මූලික එකඟතාවයකට පැමිණෙයි

colombotoday