Colombo Today Local News

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට සහ අනිද්දා දෙදින තුළ කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පැවැත්වීමට නියමිත විරෝධතා වැළක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අනිද්දා දිනයෙදී 09 වනදා මුළු රටම කොළඹට යන තේමාව යටතේ විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව සමාජ මාධ්‍ය තුල සැරිසරයි.

Related posts

සක්විති ට එරෙහි නඩුව විභාගයට දින දෙයි

Admin

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ට Sanitizer භාවිතය තහනම් කරයි

colombotoday

අගමැති ඉල්ලා අස්වෙයි

Admin

කොවිඩ් පැතිරීම වේගවත් වී ඇත්තේ නව ප්‍රභේදයක් නිසා ද ?

colombotoday

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday