Colombo Today Local News

කොම්පඤ්ඤවීදියේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට

උද්ඝෝෂණ, රැස්වීම් තහනම් කර තිබියදී කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ තවත් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වූ බවට ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Related posts

කොත්මලේ මහවැලි මහා සෑයත් රජයට පවරාගනී.. මල්වතු මහනාහිමියෝ දැඩි විරෝධය පලකරති

colombotoday

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday