රට වටා

5000 ක් අල්ලස් ගත් එස්අයී අත්අඩංගුවේ


ගෙවල් කුලී ආරවුලක් උසාවි නොදා  පොලිසිය  තුළ සමතයට පත්කිරීම සදහා විත්ති පාර්ශයෙන් රුපියල් 5000 අල්ලස් මුදලක් ලබාගත් බව කියන වැලිපැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයකු  අද (18) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

Related posts

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්

colombotoday

සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිට

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

colombotoday

අස්වූ ඇමතිවරයාගේ ඉඩම් කොල්ලයට වීරවංශත් සම්බන්ධයි – රංගේ බණ්ඩාර

colombotoday

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරට විසදුම් ගේනවා – විපක්ෂ නායක ආර්.සම්බන්ධන්

colombotoday

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday