Colombo Today Local News

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

lakhanda

මේවනවිට ලක්හඩ ගුවන්විදුලිය පාඩු පිට පාඩු ලබමින් පවතින අතර නුදුරේදීම විකුණාදමනු ඇතැයි සැලකේ. ITN යටතේ ක්‍රියාත්මකවූ ලක්හඩ මීට වසර කිහිපයකට ඉහතදී ලාභ ලැබූ ආයතනයක් වන අතර ITN පාඩු ලබන අවස්ථාවලදී ලක්හඩ ගුවන් විදුලියේ ලාභ යොදාගනිමින් ආයතන දෙක ක්‍රියාත්මක කෙරුණි.

ITN හිටපු සභාපති නිවුටන් ගුණරත්න මහතා මීට දින කිහිපයකට ඉහතදී ඔහුගේ මුතුරන් සමග ලක්හඩ වර්තමාන තත්වය පිලිබදව සංවේගයෙන් කතා කර ඇත. තමාගේ දරුවකු වැනි ලක්හඩ කඩා වැටෙනු බලාසිටීම අසීරු බවයි ඒ මහතා සදහන් කර ඇත්තේ. ලක්හඩ ගුවන් විදුලිය නගා සිටුවීම සදහා ඒ මහතා විශාල කාර්යභාරයක් කරන ලදී.

Related posts

මහ මගදී හදවත් රෝගයක් වැළඳුණු අයෙකුගෙන් මුදල් කොල්ලකා පලාගිහින්

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday

රටට අනාගතයක් හදන්න, “දැයම එක රොදකට සිව් හෙළේ මහා සමුළුව” ජූලි 7 මහනුවරදී

colombotoday