Colombo Today Local News

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියා බවට සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව හෙලිවී ඇත.

තමා මත්පැන් පානය කිරීමට ගත් ණය සම්බන්ධව ඇතිවූ ආරවුලක් මත පොරවකින් හිසට පහරදුන් බව සැමියා පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

සැකකාර සැමියා හෙට පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

පිටකොටුව වෙළදසැලකින් කඩු 300ක් හමුවෙයි… වෙළදසැලේ හිමිකරු පැන යයි…

colombotoday

අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !

colombotoday

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

මුස්ලිම් ආක්‍රමණිකයාට විරුද්ධව ලෝක බෞද්ධ සහයෝගිතාවකට මුල පිරෙයි – Photos

colombotoday