Colombo Today Local News

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්ධන පෝලිමේ බොරැල්ල ටිකල් පාරේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකි.

Related posts

GSP+ සහනය දෙනවනම් ලොකු දෙයක්.. ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

colombotoday