ලංකාපුර ප්රාදේශීය සභාවේ ප්රධාන පරිපාලන නිලධාරිනියක පිහි ඇනුමකින් තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි කාන්තාවකි.