පුංචි ඡන්දය

සන්ධානය නාවලපිටිය-පස්බාගෙට ඇප තියයි

3එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගර සභාවට සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවට අද (12) නාම යෝජනා භාර දුන්නේය.

සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාර දීම සිදු කෙරිණ.

Related posts

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

දයාසිරි හොල්මන් වෙයි. එ.ජ.නි.ස කුරුණෑගලින් අන්ත පරාජයක්

colombotoday

පොහොට්ටුව පස්බාගේ කෝරළයට ඇප තියයි

colombotoday

සජිත්ගේ නායකත්ව සිහිනය බොද කරමින් අන්ත පරාජයක්

colombotoday