පුංචි ඡන්දය

සජිත්ගේ නායකත්ව සිහිනය බොද කරමින් අන්ත පරාජයක්

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්වී ඇති බව වාර්තා වෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස පරදවා ඔහුගේ ආසනය විශාල වැඩි චන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට පොදු ජන පෙරමුණ සමත්වී තිබෙනවා.

Related posts

උදය උදෙන්ම ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

හරක් හොරුන්, ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, නමගිය අපරාධකාරයන්ටත් නාම යෝජනා !

colombotoday

දයාසිරි හොල්මන් වෙයි. එ.ජ.නි.ස කුරුණෑගලින් අන්ත පරාජයක්

colombotoday

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

colombotoday