Colombo Today Local News

වත්තල පල්ලියවත්තේදී කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෝ දෙකක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනකු ජීව අත්බෝම්බයක්, කේරළ ගංජ සහ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත, කාමේල් පටුමග මංසන්දිය අසල දී ඊයේ (28)දින මෙම වැටලීමක් සිදුකර ඇත.

රුපියල් ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 440 ක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 300 ක් සහ විදේශීය රටක නිෂ්පාදිත M67 වර්ගයේ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන.

Related posts

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

හරිනිගේ අනාගමික රාජ්‍යය ගැන හෙළිදරව්වක්

Admin

එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

colombotoday

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday