Colombo Today Local News

තේ දලු මිල 100% කින් ඉහළට

තේ දලු මිල 100% ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති තුෂාර ප්‍රියදර්ශන පැවසුවේ මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවයි.

මීට මාස කිහිපයකට පෙර තේ දලු කිලෝ එකක මිල රුපියල් 100 ත් 130 ත් පැවති බව ඔහු පවසයි.

එහෙත් මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බව ඔහු පවසයි.

සභාපතිවරයා පැවසුවේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවයි.

Related posts

මා හමුදා සෙබළුන් ඝාතනය කළා ඒක හැමෝම දන්න ඇත්තක් නමුත් මා අත්අඩංගුවට ගන්න බෑ..මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ

colombotoday

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

colombotoday

රාධා ජුවලර්ස් හි හිමිකරුට රු.7,500ක ඇපයක් හා ශරීර ඇප 4ක්

colombotoday

කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව දුන් “හැන්ස්” සංවිධානයේ විධායක අධ්‍යක්ෂකගෙන් ප්‍රශ්න කරයි. සහරාන් දේශනාත් පවත්වලා

colombotoday