Colombo Today Local News

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

නව අමාත්‍යවරුන්ට භාර වන විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අංක 2289/43 දරන ගැසට් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රයට අනුව අභිනවයෙන් පත්වූ අමාත්‍යවරුන් හට භාර වන විෂයයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන නම් කර තිබේ.

යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලු විෂයන් සහ කාර්යයන් දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන තවදුරට ත් ජනාධිපති භාරයේ පවතින බව ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රයේ වැඩිදුරට ත් දැක්වේ.

Related posts

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

Admin

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

colombotoday

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක්

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

“ඉස්ලාමය අතහැරියේ එය පිළිගත නොහැකි නිසයි“ – ඉස්ලාම් අතහැරගිය අයගේ සංගමය

colombotoday