Colombo Today Local News

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

මාතලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේම මියගොස් ඇති බව මාත‌ලේ පොලීසිය පවසයි.

එම පුද්ගලයා ඊයේ (25)යේ මියගොස් ඇත.

දින දෙකක් මුළුල්ලේ ඉන්ධන ලබාගැනීම සදහා එම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැදී සිටි බව ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයින් පවසා තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතලේ කිවුල බණ්ඩරපොල පදිංචිව 63 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

colombotoday

“LTTEය පවා විනාශ නොකළ උ/නැගෙනහිර පුරාවිද්‍යා භූමි, දාගැබ් යුද්ධයෙන් පසු විනාශ කරලා“ – ඇමති අකිල

colombotoday

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

මාලිමාකාරයෝ පවුල් පිටින් ඡන්දේ ඉලන්නවා

Admin