Colombo Today Local News

පිරවුම්හලකදී පොලිස් රාජකාරියට බධා කළ තරුණයෙක් අත්අඩංගුවට

ගාල්ල ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් අක්‍රමවත්ව පිරවුම්හලේ ගාල්කර තිබූ වාහන සකස් කර ඇති බව පොලීසිය පවසයි.

ඊට අවනත නොවූ යතුරුපැදිකරුවෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කර, නිල ඇඳුමෙන් ඇද හානිකර තිබේ.

ඒ සම්බන්ධයෙන් ගාල්ල, බටදූවේ පදිංචි 21 හැවිරිදි අදාල යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday

පොලියත් එක්ක ණය ගෙවන්න අගමැති සූදානම්.. ශ්‍රී ලංකාව ඉන්දියාවේ අල්ලේ නැටවෙයි !

colombotoday

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

සහල් මාෆියාව බිඳින්න ක්‍රියාමාර්ග ගන්නවා

Admin