Colombo Today Local News

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දොම්පේ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකා පූගොඩ කඳුරේ නිලධාරීහු පවසති.

බැරල් පහක එම ඩීසල් තොග ගබඩා කර තිබූ බව පොලිසිය කියයි.

ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 කට ආසන්නය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු පනස් හතරක් වන දෙල්ගොඩ පදිංචිකරුවෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොම්පේ පොලිසිය වෙත භාරදී ඇත.

Related posts

ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලා

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

colombotoday

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට?

colombotoday