අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම ආරම්භ විය.
වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයන් තිදෙනාය.
මෙම ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්රදේශවල ආරක්ෂාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගෙන ඇත.