Colombo Today Local News

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය.

ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ

Related posts

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු කොටස ඉදිරි දින දෙක තුළ

Admin

බෞද්ධ ධර්මය තුල තිබෙන දේවල් රටේ නීතියට එකතු කරන්න බෑ – අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල

colombotoday

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin

“රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි” – ජනපති

colombotoday

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

colombotoday