Colombo Today Local News

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

ගාල්ල මකුළුලුව දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.

සිදුවූ අනතුරෙන් එකම පවුලේ සය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පැවසේ.

Related posts

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

colombotoday

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

colombotoday

ඡන්දෙ කල් දාල නැහැ.. කල් දාන්න ඡන්දයක් නැහැ.(video)

Admin

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday