පාර්ලිමේන්තුවට එන පාරවල් දෙක තාවකාලිකව වැසේ..
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්රධාන මාර්ග දෙක තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.