Colombo Today Local News

ශ්‍රී ලංකාව නැවත ස්ථාවර කිරීමට IMF සහය

ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් සහාය ලබාදෙමින් නැවත රට ස්ථාවරත්වයකට පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.

එහි ප්‍රකාශක ගේරි රයිස් (Gerry Rice) නිවේදනය කර ඇත්තේ, එකී ආර්ථික සහාය ලබාදීම සඳහා සැකසුණු සංවාදාත්මක වැඩසටහනක් හැකි ඉක්මනින් ඇරඹිය යුතු බවයි.

එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි දේශපාලනික, ආර්ථික මෙන්ම සමාජීය වියවුල්කාරී තත්ත්වය යම්තාක් දුරකට සමනය වන තෙක් ශ්‍රී ලංකාව දෙස අවධානයෙන් පසුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් නිවේදනය කර ඇත.

Related posts

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජවිපෙ අද පාරට බහී…

colombotoday

TNL ලොක්කාගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ මංගලගේ පෞද්ගලික ලේකම් දූරයට

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

colombotoday