Colombo Today Local News

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)දින නියෝගයක් නිකුත් කළේ ය.

එම නියෝගය 28 වැනිදා තෙක් බලාත්මක වනු ඇති.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන , විජිත් මලල්ගොඩ සහ එල්. ටි. බි. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ මෝසම සලකා බැලිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණ.

Related posts

ලංගමයේ පිල්ලි ගැසූ කෝටි 29ක් ගැන ගැන තොරතුරු එළියට

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයි

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday