තාවකාලිකව අත්හිටුවා තිබූ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීමේ වැඩසටහන යළි හෙට (15) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය සඳහන් කරන්නේ, හෙට සිට සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන සැපයීමට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බව ය.
ඒ අනුව, යතුරුපැදියක් සඳහා ලීටර් 6ක්, ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් ක් සහ මෝටර් රථ සඳහා ලීටර් 20ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කරන බව එම අමාත්‍යංශය වැඩිදුරට ත් පවසයි.