Colombo Today Local News

ජනාධිපති ගෝඨාභය රැගත් ගුවන් යානය සිංගප්පූරුවට

මාලදිවයිනෙන් පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය මේ වනවිට සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙරටට යොමු කරන බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.

එසේම ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව හරහා සෞදි අරාබියට යාමට නියමිත බවයි.

Related posts

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

colombotoday

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

සර්ලා අපට දෙයක් කලොත් අපිත් ඉතින් බොක්කෙන්ම දෙනවා – රන්පදක්කම දිනා ගත් දිනේෂ් ඇමති නාමල්ට කියයි

colombotoday

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

ජනපති තීරණයෙන් මුදල් අමාත්‍යාංශය අලි අමාරුවක.. රනිල් – මෛත්‍රී සීතල යුද්ධය සැර වන ලකුණු

colombotoday

උතුරේ බුද්ධාගම ව්‍යාප්තියට මාගේ විරෝධයක් නෑ.. මගේ ප්‍රකාශය විකෘති කරලා – ආණ්ඩුකාර සුරේන් රාඝවන්

colombotoday