Colombo Today Local News

දුම්රිය ධාවනය අඛණ්ඩව

බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මේ දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා සදහන් කරන්නේ, දුම්රිය පිළිබඳ තීරණය දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් ගත යුතු බවයි.

Related posts

පොලිස් බාරයේ තිබූ යතුරු පැදියක් පොලිස් කොස්සා රුපියල් 10,000කට විකුණලා…

colombotoday

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

Admin

අධිවේගී මාර්ග ව්‍යාප්තියෙන් යකඩ බට සොරාගත් 4ක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුකාර නියෝගයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරේ

colombotoday

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday