Colombo Today Local News

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි වැඩ බලන ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් වේ.

Related posts

රිෂාඩ් ගේ නඩුවෙන් තුන් වන විනිසුරුත් ඉල්ලා අස් වෙයි. | ඒ නිසා ඇප ඉල්ලන්න බැරි වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

colombotoday

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ

colombotoday

එජාපයට සහය දෙන්න මට අල්ලස් දුන්නා.. පොහොට්ටුවේ මන්ත්‍රීවරිය පාපොච්චාරණය කරයි (Video)

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

දේශපාලනයට එන්න මගේ අකමැත්තක් නෑ

colombotoday