Colombo Today Local News

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්තවී තිබේ.

ඒ කොවිඩ් ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ය.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 82 කි.

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.

Related posts

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

colombotoday

කළු ඉරිදා දේව මෙහෙයට කුරාන රැගෙන පැමිණි මුස්ලිම් කත අත්අඩංගුවට

colombotoday