Colombo Today Local News

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (07) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දින මධ්‍යස්ථාන 132කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදුකිරීමට නියමිතයි.

Related posts

අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළට

Admin

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

colombotoday

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

Admin