World

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

ඉන්දුනීසියාව සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා අනාවරණය කළේ මේ දිනවල ඉන්දුනීසියාව පුරා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පැතිර යන බවයි.
එය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ජකර්තා ගුවන් තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ.

Related posts

අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි – චීන ජනපති විදෙස් බලවතුන්ට අනතුරු අඟවයි

colombotoday

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

colombotoday

අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක්‍රීය වෙයි.. ට්‍රම්ප් අමාරුවේ..

colombotoday

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin