Covid 19

ඩෙල්ටා රෝගියෙක් සිටි කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 14කට කොවිඩ්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට හඳුනා ගත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් ආසාදිතයින් 14දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

මෙම අසාදිතයින් පිරිසට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී නොමැති අතර ඔවුන්ගේ පවුලේ අය ඇතුළු ආශ්‍රිතයින් සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබේ.

කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගෙන් පිරිසකට පමණක් කොවිඩ් එන්නත ලබා දී ඇති අතර කර්මාන්තශාලාවේ සියලුම දෙනාට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දැනුම් දී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් ​රෝගීන් 200ක් | සියයට 50ක්ම ඔක්සිජන් මත යැපෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

colombotoday