Colombo Today Local News

කතානායක අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද පස්වරු 2.00 ට එය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

පවතින දේශපාලන වාතාවරණය සහ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණයි.

පක්ෂ නායකයින් රැස් වී ගත් තීන්දු, තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන රැස්වීමේදී වැඩිදුරටත් කරුණු සලකා බලනු ඇති බව මහලේකම්වරයා පවසයි.

Related posts

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

Admin

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

Admin