Colombo Today Local News

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි කරයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේද ආරක්ෂක විධිවිධාන වැඩි කර ඇතැයි වාර්තාවේ.

එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා බලකායේ අමතර නිලධාරීහු කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වීමෙන් පසුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතව ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Related posts

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin

වායු රයිෆලයක් හා පතරොම් 129 ක් සමග හාලිඇල පාසලකට අනවසරෙන් ඇතුළුවූ 4ක් අත්අඩංගුවට

colombotoday