Colombo Today Local News

සිංහල – මුස්ලිම් කොටවන්න මූණුපොතේ ප්‍රචාර කරන අන්තවාදීන් අත්අඩංගුවට ගන්නවා

gfgfgfආගමික ප්‍රචාරයන් හරහා සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බවත් එවැනි ප්‍රකාශ මුහුණ පොත හරහා ප්‍රචාරය කරන පුද්ගයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මන්නාරම ප්‍ර දේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (11) හමුවූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව පැවසීය. මන්නාරම සිලාවතුර, මුසලි ප්‍ර දේශයේ සිංහල ධීවර පවුල් පදිංචි කිරීම පිළිබඳව ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සංවිධානය කර තිබුණි.

සිංහල, මුස්ලිම් හා දමිල ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කිසිවෙකුට රජය අසාධාරණයක් නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

Admin

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday

බලලෝභී නායකයන් ගෙදර ගිහින් ශ්‍රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි.

colombotoday

චාමර සම්පත්ට ඇප ලැබෙයි

Admin