Covid 19

තවත් කොවිඩ් මරණ 44ක්

තවත් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 44ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,229ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයින් 25ක් අයත්ය.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.

Related posts

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

නිවසේදීත් මුව ආවරණයන් පැලඳීම අනිවාර්ය කර ගන්න.. වෛරසය ආසාදනය වීමට ගතවන්නේ තත්පර 15යි

colombotoday

කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොරෝනා.

colombotoday

ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday