Colombo Today Local News

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබුණි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි.

ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීම සඳහා මුදල් පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත මෙලෙස සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

Related posts

කිලෝව රු42 ගානේ වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූහත්දාහක් ඉන්දියාවට පටවයි

colombotoday

අටලුගම ජනතාව අත්තනෝමතිකව හැසිරෙනවා නම් තවත් දිගු කලක් හුදෙකලා වේවි – යුද හමුදාපති

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම රටවල් කිහිපයක් අත්හිටුවයි

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

(LIVE) මහින්ද එන “ජන සටන” විරෝධතා රැලිය සජීවීව බලන්න

colombotoday