Colombo Today Local News

අද ගෑස් බෙදා දෙන අලෙවි ස්ථාන මෙන්න

අද (07) දිනයේ කොළඹ, කළුතර සහ ගම්පහ ප්‍රදේශවලට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව ගෘහස්ථ LP ගෑස් කිලෝ 12.5, 5ක්ග් සහ 2.3ක්ග් ගෑස් සිලින්ඩර බෙදාහරිනු ලබයි.

අද ගෑස් බෙදා දෙන අලෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුව පහතින්…..

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday

සංදර්ශන එපා වැඩේ විතරක් කරන්න-ජනාධිපතිගේ මුහුණටම කියයි

Admin

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday