Colombo Today Local News

මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ වාරණ නියෝගය ලබන 20 වන දා දක්වා බල පැවැත්වෙන බව ය.

Related posts

වැසි නැති දවසක්

colombotoday

සම්බන්දන් දැන් සැබෑ ජාතික නායකයෙක්, මං උත්තර දෙන්නේ රතුපස්‌වල ලේ නොගෑවුණු අයට විතරයි – අගමැති

colombotoday

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

නසීර් අහමඩ්ගේ සහ මනෝ ගනේෂන් ගේ ස්ථිරත්වයෙන් පාඨලීට තනතුරක්

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday