Colombo Today Local News

21 සාකච්ඡා කිරීම ලබන සතියට කල් යයි

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබනු ලැබ ඇත.

අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ(06)දින රාත්‍රියේ ඉදිරිපත් කරනු ලැබීය.

පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සංශෝධන සහිතව ඇමතිවරයා විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

Related posts

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වෙළඳ සංගම් නියෝජිතයින් සහ අධිකරණ ඇමති අතර හමුවක්

colombotoday

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

කහතුඩුවේ පෙම් සබඳතාවක් නිසා තරුණයින් දෙදෙනෙක් අතර ගැටුමක්

Admin