World

රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් විසින් එහි දත්ත වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයට ලක්වුව ද ඉදිකිරීම්, නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇතුළත් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂිත බව රුසියානු රජයේ පුවත් ඒජන්සිය සඳහන් කර ඇත.

Related posts

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin

රුවුල නැතිනම් රැකියාවෙන් දොට්ට

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday