Colombo Today Local News

පදික මාරුවේදී යතුරුපැදියක ගැටී දැරිවියන් දෙදෙනෙක් මරුට.. ගැබිනි මවක් බරපතල තත්ත්වයේ

මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස පදික මාරුවේදී යතුරුපැදියක ගැටී ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැරිවියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දැරියන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබේ.

බරපතල තත්ත්වයේ පසුවන ගැබිනි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්කර තිබේ.

අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 7 ක හා අවුරුද්දක යන වයස්වල පසු වූ දැරිවියන් දෙදෙනෙකි.

ඊයේ (04)දින රාත්‍රි 10ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.

Related posts

ලබන මාසයේ සිට ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්.. සමාගම්වල අභිමතයට ඉන්ධන අලෙවි කළ හැකි

Admin

කැකිරාවේ සුරා සැල් හයකට සීල්

colombotoday

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

බෝනස් ඕනෙමයි

Admin