Colombo Today Local News

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

කොට්ටාව – මත්තේගොඩ මාර්ගයේ පිහිටි අලෙවිසලක ආහාරයට නුසුදුසු සහල් වර්ගයක් අලෙවි කළේ යැයි කියමින් කලහකාරී ලෙස හැසිරුණු සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති බව කියන කැන්ටින් අසේල නමැති අය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

මොහු පැමිණ අලෙවිසලහි තිබූ කැඩුණු සහල් සහ තවත් භාණ්ඩ කිහිපයක් රැගෙන මුදල් අයකැමි වෙත ගියවිට එහි තිබූ කැඩුණු සහල් බිල් කිරීමට නොහැකි බව මුදල් අයකැමි පැවසීමත් සමග බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

Related posts

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

colombotoday

විනිමය අනුපාතිකය පාලනයට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැහැ – ආචාර්ය නන්දලාල් වීරසිංහ

Admin

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

colombotoday

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday