Colombo Today Local NewsUncategorized

ඉදිකිරීමට ගිය වියදමටත් වඩා අඩුවෙන් මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්න සාකච්ඡා…

මත්තල ගුවන්තොටුපල රජයට බරක් බවත් එය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම සදහා ඉන්දීය රජය සහ ආයතන කිහිපයක් සමග සාකච්ඡා කළ බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.

ගුවන් තොටුපල වෙනුවෙන් ඩොලර් මිලියන 225ක පමණ මුදලක් අයෝජනය කිරීමටද ඉන්දීය සමාගම එකග වී ඇති බවත් ඔහු පැවසීය.

මත්තල ගුවන් තොටුවල ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 270කි.

Related posts

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday

යාපනයේ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි

colombotoday

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin