Colombo Today Local News

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (27)දිනයේ සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කළාය.

අම්පාර දිස්ත්‍රික්කයේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වලින් 21 දෙනකු කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි හදුනා ගැනීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය. පවතින අවදානම් තත්ත්වය සළකා අක්කරෙයිපත්තු, සයින්දමරුදු ප්‍රදේශ වල සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් සළකා සංචරණ කටයුතු සීමා කරන ලෙස දන්වා සිටි.

Related posts

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

colombotoday

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday

ප්‍රමිතියෙන් බාලයි: වෘත්තීය සමිති කීවත් ඉන්දියාවෙන් දුම්රිය මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

colombotoday

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

colombotoday