Colombo Today Local News

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා(06) සිට ආරම්භ කෙරෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊට අදාල නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිත.

ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් විවෘත කෙරෙනු ඇති.

Related posts

විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔහුටයි

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

ඇමති තිදෙනෙක් ජනපතිට හරස් වෙයි.. ජනපති පත්කර එවූ ලේකම්වරු එපා කියයි !

colombotoday

වෙලාවට වැඩට ඇවිත් ‘ඇගිළි සළකුණු‘ තියන්න බෑ කියා කියා ජපුර හෙදියෝ උද්ඝෝෂණයේ

colombotoday