Colombo Today Local News

හෙරොයින් සමග තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 500 ක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 27 ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියිමිතය.

Related posts

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

colombotoday

ජාතික ප්‍රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා – ජනපති රනිල් කියයි

Admin

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

Admin

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday

උසස්වීමක් සමග හොරෙකුට පොලිසිය බාර දීලා.. කරනවා කී රැඩිකල් වෙනස ඒකයි

colombotoday

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday