World

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

islm raci2

සුළු ආගමික සහ නිදහස් මතධාරී කණ්ඩායම්වල සාමාජිකයන් රැසක් ඝාතනයට ලක්වීමෙන් පසුව බංග්ලාදේශය ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් මැඩලීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරතිබේ.

ඒ අනුව සන්නද්ධ සාමාජිකයන් 103 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් අපරාධවලට සම්බන්ධ හයදහසක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය වසරේ සිට මේ දක්වා බංග්ලාදේශයේ ඉස්ලාමීය නොවන පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ඉස්ලාමීය අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වුණා. එම ඝාතනවලින් 21කම වගකීම පිළිගෙන ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ විපක්ෂ නායිකා බෙගම් ඛලීඩාෂියා ‍චෝදනා කරන්නේ ඉස්ලාමීය අන්තවාදීන් මැඩලීමේ මුවාවෙන් රජය විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කරන බවයි.

Related posts

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

colombotoday

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

ඉන්දීය සෙබළුන් 40කට මරු කැදවූ මොහොමඩ් බායි ත්‍රස්තයා මරා දමයි..

colombotoday