World

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

islm raci2

සුළු ආගමික සහ නිදහස් මතධාරී කණ්ඩායම්වල සාමාජිකයන් රැසක් ඝාතනයට ලක්වීමෙන් පසුව බංග්ලාදේශය ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් මැඩලීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරතිබේ.

ඒ අනුව සන්නද්ධ සාමාජිකයන් 103 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් අපරාධවලට සම්බන්ධ හයදහසක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය වසරේ සිට මේ දක්වා බංග්ලාදේශයේ ඉස්ලාමීය නොවන පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ඉස්ලාමීය අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වුණා. එම ඝාතනවලින් 21කම වගකීම පිළිගෙන ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ විපක්ෂ නායිකා බෙගම් ඛලීඩාෂියා ‍චෝදනා කරන්නේ ඉස්ලාමීය අන්තවාදීන් මැඩලීමේ මුවාවෙන් රජය විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කරන බවයි.

Related posts

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

colombotoday

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

colombotoday

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී 30කට වැඩි පිරිසක් අතුරුදන්

Admin

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

Admin